පුරවැසි ජීවන මාර්ගය
ළමාකාලයෙන් ජ්‍යෙෂ්ඨ අවධිය දක්වා තුන්කල් දැක්ම
පුරවැසියාගේ ජීවිතය එක් දිනකින් තේරුම් ගත නොහැක. ළමාකාලයේ ලැබූ මඟපෙන්වීම, තරුණ අවධියේ ගත් තීරණ, පරිණත අවධියේ දරන වගකීම් සහ ජ්‍යෙෂ්ඨ අවධියේ සමාජ දායකත්වය එකිනෙකට සම්බන්ධ වේ.
මෙම පිටුවේ අරමුණ
- වයස් මට්ටම් අනුව පුරවැසි අවශ්‍යතා හඳුනාගැනීම
- අතීතය–වර්තමානය–අනාගතය ලෙස ජීවිතය විමසීම
- ABCD රාමුවෙන් ගැටළු සහ විසඳුම් සකස් කිරීම
- විද්වත්, AI සහ ජනහිත සමාලෝචනයකට මඟ සැකසීම
පුරවැසි Card
ඔබට අදාළ වයස් කාණ්ඩය click කරන්න. ඉන්පසු “අතීතය, වර්තමානය, අනාගතය” card 3ක් open වේ.
ළමාකාලය සහ මූලික හැඩගැසීම
උපතේ සිට අවුරුදු 20 දක්වාපවුල, පාසල, ආදරය, විනය, දරුවා හඳුනාගැනීම, හැකියාවන් වර්ධනය කිරීම සහ තාක්ෂණික විනය.
තරුණ / ක්‍රියාකාරී අවධිය
අවුරුදු 20 සිට 40 දක්වාරැකියා, කුසලතා, විවාහය, ආදායම් මාර්ග, ජීවන තීරණ, සමාජ දායකත්වය සහ අරමුණු.
පරිණත / වගකීම් අවධිය
අවුරුදු 40 සිට 80 දක්වාපවුල් වගකීම, දරුවන්ගේ අනාගතය, ගම් නායකත්වය, ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ උපදේශනය.
ජ්‍යෙෂ්ඨ / අත්දැකීම් අවධිය
අවුරුදු 80ට වැඩිජීවිත අත්දැකීම්, පරම්පරා මඟපෙන්වීම, ධර්ම–සදාචාර පදනම, සමාජ ආශීර්වාදය සහ උරුමය.
තුන්කල් දැක්ම ABCD පදනම
සෑම වයස් අවධියකදීම ප්‍රශ්න විමසිය යුත්තේ මෙසේය: A — ගැටළුව, B — හේතුව, C — හේතු නිවැරදි කළ විට ලැබෙන යහපත, D — එම යහපතට යන ප්‍රායෝගික සැලසුම.
තුන්කල් දැක්ම තුළින් සැලසුම්කරණයක් ලබාගැනීම
ඔබගේ පුරවැසි මට්ටමේ ගැටළුව ABCD රාමුවට අනුව ඇතුළත් කර, මූලික සැලසුම්කරණ අදහසක් ලබාගැනීමට.
විද්වත් සමාලෝචනයක් තුළින් යෝජිත විසඳුම්කරණයක්
ඉදිරියේදී තෝරාගන්නා විද්වත් කණ්ඩායමක් හරහා ප්‍රශ්න, PDF, YouTube video සහ live discussion මඟින් සමාලෝචනය.
AI විසඳුමක් දින 6ක් තුළ ලබාගැනීම
ඔබගේ ලිපිනයට AI මූලික විසඳුම් වාර්තාවක් ලබාගැනීමට. රු.1000ක මුදලක් තුන්කල් දැක්ම අරමුදලට ආධාරයක් ලෙස සටහන් වේ.
පුරවැසි මට්ටමේ අරමුදල්, ආධාර සහ යෝජිත ව්‍යාපෘති
පුරවැසි මට්ටමේ ගැටළු විසඳීම සඳහා ලැබෙන ආධාර, අරමුදල්, ඒවා භාවිතා කරන ආකාරය සහ තුන්කල් දැක්ම යෝජිත ව්‍යාපෘති විනිවිදභාවයෙන් පෙන්වීමට මෙහි card සකස් කර ඇත.
පුරවැසි මට්ටමේ අරමුදල්
ලැබෙන ආධාර සහ අරමුදල් විනිවිද ලෙස සටහන් කිරීම.
ආධාර සටහන්
ආධාර කළ පුද්ගලයා, අරමුණ සහ සටහන පද්ධතිය තුළ ලේඛනගත කිරීම.
ආධාරවලින් කරන ව්‍යාපෘති
ලැබෙන ආධාර භාවිතයෙන් කරන යෝජිත වැඩසටහන් හා ව්‍යාපෘති.
විද්වත් සමාලෝචන පද්ධතිය
ඉදිරියේදී තෝරාගන්නා විද්වත් team එක මඟින් පුරවැසි ගැටළු සමාලෝචනය කිරීම, ප්‍රශ්න සකස් කිරීම, YouTube video, PDF සහ live ප්‍රශ්න කිරීමේ ක්‍රමයක් මෙහි සකස් කර ඇත.
විද්වත් Team
අදාළ ක්ෂේත්‍රවල විද්වතුන් තෝරා සමාලෝචනයට යොමු කිරීම.
ප්‍රශ්න සකස් කිරීම
ගැටළු විද්වත් සමාලෝචනයට ගැළපෙන ප්‍රශ්න බවට පත් කිරීම.
සම්පූර්ණ කරන ආකාරය
ගැටළුව → AI draft → Human Review → විද්වත් සමාලෝචනය → යෝජිත විසඳුම.
වයස් අවධිය
අතීතය, වර්තමානය, අනාගතය card තෝරන්න.
අතීතය
මෙම වයස් අවධියට බලපාන පෙර අත්දැකීම්, මඟපෙන්වීම්, අඩුපාඩු සහ හැඩගැසීම්.
වර්තමානය
දැනට පවතින ජීවන තත්ත්වය, ගැටළු, අවශ්‍යතා, හැකියාවන් සහ තීරණ.
අනාගතය
හේතු නිවැරදි කළ විට ලැබිය හැකි යහපත සහ එයට යන සැලසුම්කරණය.
විස්තරය
ABCD රාමුවට අනුව විස්තරය
A — ගැටළුව
B — හේතුව
C — යහපත
D — සැලසුම
පුරවැසි මට්ටමේ ගැටළුව ABCD අනුව ඇතුළත් කරන්න
ඔබගේ ගැටළුව පහත කොටස් අනුව ඇතුළත් කරන්න. පසුව මෙය තුන්කල් දැක්ම සැලසුම්කරණය, AI draft සහ Human Review සඳහා භාවිතා කළ හැකිය.
අවශ්‍යතාව යොමු කරන්න
ඔබගේ නම, අවශ්‍යතාව සහ සම්බන්ධතාවය ඇතුළත් කර Send කරන්න. Email draft එකත් WhatsApp message එකත් සකස් වේ.
Title
Text